පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාටත් කොරෝනා - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාටත් කොරෝනා



 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍ය ෆෛසාල් සුල්තාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.

එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ වන විට සිය නිවසේ හුදෙකලාව සිටින බවය.

No comments: