මිත්‍යාවෙන් මිදී, විද්‍යාවෙන් තීන්දු ගෙන රට අගුලු දමන්න – විපක්ෂ නායක - SANDHA HIRU NEWS

Breaking

Friday, August 20, 2021

මිත්‍යාවෙන් මිදී, විද්‍යාවෙන් තීන්දු ගෙන රට අගුලු දමන්න – විපක්ෂ නායක

 




මිත්‍යාවෙන් මිදී, විද්‍යාවෙන් තීන්දු ගෙන රට අගුලු දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසා සිටින්නේ , සිහිබුද්ධියක් ඇතිව කටයුතු කරන ඕනෑම අයෙකු සලිත කරවන මට්ටමට මෙම රට පත්ව ඇති බවය.

No comments: