ප්‍රංශයේ සහ පෝලන්තයේ නැවත කොවිඩ් රැල්ලක අනතුරක්, දෙරටම සංචරණ සීමා දැඩිකෙරේ. - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

ප්‍රංශයේ සහ පෝලන්තයේ නැවත කොවිඩ් රැල්ලක අනතුරක්, දෙරටම සංචරණ සීමා දැඩිකෙරේ.

 


කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශයේ සහ පෝලන්තයේ නව සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

පැරිස් අගනුවර ප්‍රමුඛ ප්‍රංශයේ ප්‍රදේශ 16ක මිලියන 21ක පමණ ජනතාවක් නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම සම්බන්ධයෙන් මහත් බියකින් පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය සතිය තුළ එම රටවල් වලින් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමග එලෙස සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

පෝලන්තය තුළද අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල්,හෝටල්,සංස්කෘතික මධ්‍යස්ථාන,ක්‍රීඩා පහසුකම් සලසන ස්ථාන සති තුනක කාලයක් සඳහා වසා දමා ඇති බව සඳහන්.

No comments: