ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පත්කර ඇත්තේත් හොරට - SANDHA HIRU NEWS

Breaking

Monday, April 5, 2021

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පත්කර ඇත්තේත් හොරට



 ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක සිද්දීකා සේනාරත්න එම තනතුර සඳහා පත්කර ඇත්තේ නිශ්චිත පටිපාටිය උල්ලංඝනය කරමින් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් ප්‍රකාශ කරන්නේ එම නිළධාරිනියට එරෙහිව තවත් චෝදනා රාශියක් එල්ලවී තිබෙන බවයි.

සමන්, සබන් වැනි වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවුවත් ප්‍රමිති ආයතනයේ සභාපතිවරිය ඒවා සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධ කිසිඳු වාර්තාවක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

No comments: