අද(20) රාත්‍රී 10 සිට ලබන 30 දක්වා රට වසා දැමේ. - SANDHA HIRU NEWS

Breaking

Friday, August 20, 2021

අද(20) රාත්‍රී 10 සිට ලබන 30 දක්වා රට වසා දැමේ.

 


අද (20) රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

No comments: