අතුරුදන්ව සිටි පාසල් සිසුවා හමුවෙයි - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

අතුරුදන්ව සිටි පාසල් සිසුවා හමුවෙයි



 රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවා හමුවී තිබෙනවා.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පෙරේදා පෙරවරුවේ සිටයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඒ පිළිබඳ ගල්කිස්ස පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදුකරන බවය.

No comments: