කටාර් පපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරිමෙදි විදේශ ශ්‍රමිකයන් 6000කට අධික පිරිසක් මරුට. ඒ අතරින් 557ක් ශ්‍රී ලාංකිකයන් - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

කටාර් පපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරිමෙදි විදේශ ශ්‍රමිකයන් 6000කට අධික පිරිසක් මරුට. ඒ අතරින් 557ක් ශ්‍රී ලාංකිකයන්



 කටාර්හි ලෝක කුසලාන සූදානම අතරතුර සංක්‍රමණික කම්කරුවන් 6,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

2022 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය සැපයීමට ජාතිය සූදානම් වීම හේතුවෙන් ගතවූ දස වසරක කාලය තුළ අදාළ ඉදිකිරීම්වලදී විදේශ ශ්‍රමිකයන් 6,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙකුද ඒ අතර වන බවයි.

ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කටාරයේ එම ක්‍රීඩාංගන ඉදිකිරීමේදී විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් අනතුරට ලක්වී ඇති බව අනාවරණ වනවා. මෙම ශ්‍රමිකයන් අධික උෂ්ණත්වය සහිත පරිසරයක උස් ස්ථානවල කටයුතු කරද්දී ඇද වැටී මියයාමේ සිද්ධින්ද වාර්තාවී තිබෙනවා. බොහෝ මරණ “ස්වාභාවික“ ලෙස ලැයිස්තු ගත කර ඇති බව වාර්තාවේ දැක්වේ.

No comments: