බැසිල් එක්ක හකීම්ගේ නිවසේදී කළ අමුතු සාකච්ඡාව - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

බැසිල් එක්ක හකීම්ගේ නිවසේදී කළ අමුතු සාකච්ඡාව



 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සඳහා බැසිල් රාජපක්ෂ සමඟ රවුෆ් හකීම් නිවසේ දී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ප්‍රකාශ කරනවා.

රවුෆ් හකීම් මහතාද සංශෝධනයට සහාය වීම සඳහා කැමැත්තෙන් හිටිය ද ඔහු අවසානයේ කිසියම් හේතුවක් මත පක්ෂ නොවූ නිසා ඔහු පක්ෂය තුළ තනි වී ඇති බවයි නසීර් අහමඩ් පවසන්නේ.

ලඟදිම තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්නා බවත් එවිට විපක්ෂයේ ඉතුරුවෙන්නේ රවුෆ් හකීම් පමණක් බවත් ඔහු පවසයි.

No comments: