මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

 


මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (21) දිනයේ කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 177 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කීරීමත් සමඟය.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.

මේ අතර මෙරට සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 86,759ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

No comments: