ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට

කොළඹ – 7 නෙළුම්පොකුණ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අද උදෑසන 6.00ට පමණ ඔහු පැදවූ මෝටර් රථය තාප්පයක ගැටී ඇති බව ය.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments: