යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩක් නැහැ – ජනපති - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩක් නැහැ – ජනපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරෙට වේලාවෙන් අද අලුයම එක්සත් ජාතින්ගේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතී ය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතා එහිදී එක්සත් ජාතීන් අමතමින් පැවසුවේ,  යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ය.

ජාත්‍යන්තර වශයෙන් මත් උවදුර තුරන් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී එක්සත් ජාතීන් වෙත අවධාරණය කර සිටියේ ය.

No comments: