ඕමල්පේ සෝභිත හිමි හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වෙයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

ඕමල්පේ සෝභිත හිමි හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වෙයි

ජාතික හෙළ උරුමය පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද ප්‍රකාශ කළේය.


ජාතික හෙළ උරුමයේ 13 වන සමුළුව අද කොළඹදී පැවැත්වුණේ ‘සැවොම දිනන මහ රටක්’ යන්න තේමා කර ගනිමින් ය.
මේ අවස්ථාවට තව ත් දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයින් එක්ව සිටියහ.

ජාතික හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තව දුරට ත් කටයුතු කරන අතර උත්තරීතර මණ්ඩලයට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද පත්කර තිබේ.

No comments: