සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට රජයෙන් ගිනි අවියක් - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට රජයෙන් ගිනි අවියක්

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට ගිනි අවියක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
අද මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
බැංකුවල ආරක්ෂාව වෙනුවෙන් කළමනාකරුවන්ට මෙලෙස ගිනි අවියක් ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments: