දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් විදේශකයින් දෙදෙනෙකු තුවාලයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් විදේශකයින් දෙදෙනෙකු තුවාලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් විදේශකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ත් ඉමදූව ත් අතර මෙම අනතුර සිදුව තිබේ.
කටුනායක සිට තංගල්ල දක්වා මෙම විදේශිකයින් දෙදෙනා රැගෙන ගොස් ඇති අතර වෑන් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

සිද්ධියෙන් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

No comments: