දෙමව්පියන් පාසල් වලට යද්දී පනවා ඇති ඇඳුම් සීමාවන්ට අධ්‍යාපන ඇමතිගෙන් සහනයක් - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

දෙමව්පියන් පාසල් වලට යද්දී පනවා ඇති ඇඳුම් සීමාවන්ට අධ්‍යාපන ඇමතිගෙන් සහනයක්

සිසුන්ගේ දෙමාපියන් පාසල කරා පැමිණීමේදී ඇඳුම් ඇඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් පාසල් පරිපාලනය පනවන විවිද නීති සැළකිල්ලට ගෙන නව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

No comments: