අධිවේගයේ වේග සීමාව ඉක්මවා ධාවනය කරන බස් රථවලින් අය කරන දඩ මුදල ඉහළට - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

අධිවේගයේ වේග සීමාව ඉක්මවා ධාවනය කරන බස් රථවලින් අය කරන දඩ මුදල ඉහළට

අධිවේගී මාර්ගවල වේග සීමාව ඉක්මවා ධාවනය කරන බස් රථවලින් අය කරන දඩ මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, දැනට එවැනි බස් රථවලින් අය කරන රුපියල් 1000 දඩය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය.

No comments: