හිටපු ඇමති විමල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට - SANDHA HIRU NEWS

Breaking

Monday, September 26, 2016

හිටපු ඇමති විමල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.
ඒ පසුගිය රජය සමයේ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයනේ වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.
ඒ අනුව මේ වන විට ඔහුගේන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටඨාසය සඳහන් කළේ ය.
ජාතික නිදහස් පෙරමුණ,  හිටපු අමාත්‍ය, විමල් වීරවංශ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටඨාසය

No comments: