අන්තවාදී ඉල්ලීම්වලට ඇහුන් කන්දීමේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රන්ටැඹේ ශිෂ්‍ය බලකා මූලස්ථානයේ පැවති උත්සවකයට එක්වෙමිනි.
උතුරේ මහ ඇමතිත් සමහර අන්තවාදි දේශපාලන පිරිසක් විසින් යමි කිසි හර්තාල්යක් සංවිධානය කරලා තිබ්බා. යාපනයේ දී ඇත්තේන්ම මේක අපි දකින්නේ මේ රට තුළ සංහිඳියාවක් ඇති කරන අවස්ථාවේදී මේ සංහිදියාවට විරුද්ධව අන්තවාදි දේශපාලන ව්‍යුහයක් මං හිතන්නේ උතුරේ ජනතාවට ලබාදෙන්න තමයි මං හිතන්නේ මේ කණ්ඩායම කරන්නට හදන්නේ නමුත් ඔවුන්ගේ මොන ඉල්ලිම් කළත් මේ රජය විසින් මං හිතන්නේ උතුරේ තියෙන හමුදා කඳවුරු ඉවත් කිරීමට අපි කිසිම විදියකට එකට එකඟ වේන්නෙ නැහැ. අපි ඒ කඳවුරු ටික ගෙනියනවා එගොල්ලන් මොනවා කිවත් අපි රජයක් විදියට සංහිඳියාව ගෙනියනවා එවගේම එ අපි ඉල්ලීම්වලට ඇත්තවශයෙන් ම අපි ඇහුමි කන්දෙන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ
No comments:
Post a Comment