රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපනි උදයංග වීරතුංගට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ ලබන 30 වන දා සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නේ ය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපනි උදයංග වීරතුංග මහතාට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ ලබන 30 වන දා සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නේ ය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපනි උදයංග වීරතුංග මහතාට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ ලබන 30 වන දා සලකා බලන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නේ ය.
ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් කල ඉල්ලීම සලකා බලමිනි.
මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ වරෙන්තු නිකුත් කිරීමට පෙර සිතාසි නිකුත් කළ යුතු බව ය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් දැනුම් දෙනු ලැබුවේ, උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්රේනයේ ඔහු සිටින ස්ථාන පරීක්ෂා කළ ද ඔහු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූ බව ය.
අද මෙම නඩුව කැඳවුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මීග් යානා මිලදී ගැනීමේ දී සිදුවු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයනි
No comments:
Post a Comment