ශ්‍රී ලංකාවේ රිය බලපත් ඉතාලියටත් වලංගුයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, December 17, 2016

ශ්‍රී ලංකාවේ රිය බලපත් ඉතාලියටත් වලංගුයි

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍රයේ වලංගුභාවය පිළිගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අත්සන් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ දී ලබාගන්නා වූ රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ ද එලෙසින්ම භාවිත කිරීමට එරට ජීවත්වන 11000කට අධික ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනු ඇත.
මෙම තීරණය ඉතාලියේ තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

No comments: