සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට ත් 2018 සිට උසස් පෙළ වරම් - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට ත් 2018 සිට උසස් පෙළ වරම්

සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට ත් 2018 සිට උසස් පෙළ වරම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට 2018 වසරේ සිට උසස් පෙළ හැදැරීම සඳහා අවස්ථාව හිමි වන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසුවේ, නව වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් තිබෙන බව ය.
ඒ අනුව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් අසමත් වන සිසුන්ට උසස් පෙළ හැදැරීමට අවස්ථාව උදා වනු ඇති.

No comments: