අවි ජාවාරම් චෝදනා ලද උදයංග වීරතුංග යළි ජපානයෙන් මතුවෙයි (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Tuesday, June 14, 2016

අවි ජාවාරම් චෝදනා ලද උදයංග වීරතුංග යළි ජපානයෙන් මතුවෙයි (VIDEO)

ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජපානයේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කළ හමුවකට එක්විය.

ජපානයේ, ඉබරකි ප්‍රාන්තයේ සුකුබා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම හමුව පැවැත්විය.
හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මෙම උත්සවයට, යුක්රේන කැරළිකරුවන්ට අවි ආයුධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග මහතා ද එක්ව සිටිනු දක්නට ලැබුණි.

No comments: