මහියංගනය, දඹගොල්ල ගම්මනයේ වෙසක් පොහොදා
රාත්‍රීයේ බෞද්ධ කොඩි
හා වෙසක් කූඩු ගිණි තැබූ මුස්ලින් තරුණයින් 8ක්
පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පරගම්මන ගම්මනයේ සිට යතුරු පැදි වලින් පැමිණි
මුස්ලිම් තරුණයින් 8 දෙනා විසින්
මෙසේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා ඇති බව ප්‍රදේශවාසීන් විසින්
දඹගොල්ල ශ්‍රී සුමණාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දැනුවත් කර ඇත.
ඉන් අනතුරුව විහාරාධිපති හිමියන් කල පැමිනිල්ලකට අනුව පගරගම්මාන
මුස්ලිම් ගම්මානයේ තරුණයින් 8 දෙනාව අත් අඩංගුවට ගෙන ඇත.
No comments:
Post a Comment