මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරියට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (23) නියෝග කළේය. එසේම, මෙම නඩුවේ හෝ අධිකරණයේ පවතින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ නඩුවේ කිසිදු සාක්ෂිකරුවකුට කිසිම ආකාරයක බලපෑමක් නොකළ යුතු බවට ද අමතර ඇප කොන්දේසියක් නියම කරමින් අධිකරණය සැකකාර හිමියන්ට ඇප නියම කළේය.
Wednesday, February 24, 2016
මට එළියට යන්නයි ඕන මම ඕනකමින් වරදක් කළේ නැ
Tags
# POLITICS NEWS
# SINHALA NEWS
About SANDHA HIRU NEWS
SINHALA NEWS
Tags:
POLITICS NEWS,
SINHALA NEWS
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment