හුනුපිටිය ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර පසුගියදා විදී සංචාර කරන ලදී. මේ පිංකමට අගමැති තුමාට වගේම හිටපු ජනාධිපති තුමාටත් ආරාධනා කරලා තිබුණා. ඒ වෙලාවේ ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ අගමැතිවරයාගෙයි හිටපු ජනාධිපතිවරයාගෙයි මූණටම යම් කිසි ප්රකාශයක් කළා. එම ප්රකාශය පහතින් බලන්නකෝ.
No comments:
Post a Comment