පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, හිටපු ගුවන් හමුදාපතිවරයාට නාමල් රාජපක්ෂ මහතාගේ නමින් ලද ව්‍යාජ දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බව ය.
ඒ අනුව, මන්ත්‍රීවරයා පැමිණ අද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.
අදාල ව්‍යාජ ඇමතුම ලබා දීම සම්බන්ධයනේ, මීට පෙර පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
No comments:
Post a Comment