පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7.2ක් ලෙස සටහන් වී ඇති බව ය.
මෙහි කම්පනය කාෂ්මීර්, නවදිල්ලි ඇතුළු උතුරු ඉන්දියාවේ බෙහෝ ප්‍රදේශවලට ද දැනී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ මැග්නිටියුඩ් ඒකක 7.5 ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වූ අතර ඉන් පුද්ගලයෝ 280 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
No comments:
Post a Comment