BREAKING: සෞදියේ ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කෙරේ - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 23, 2015

BREAKING: සෞදියේ ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කෙරේ

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම සිර දඬුවමක් දක්වා ලිහිල් කර ඇතැයි වැඩබලන විදේශ කටයතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඊයේ සෞදි අධිකරණයකදී අභියාචනයක් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව ය.
කොළඹදී දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

No comments: