හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව සම සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මේ වන විට කොළඹදී පැවැත්වෙන එම එකමුතුවේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
මේ අතර දුම්රිය හා පෞද්ගලික බස් රථ සංගම් ද වර්ජනයෙන් ඉවත් වන බව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
No comments:
Post a Comment