BREAKING: 2009දී ලං.වි.ම. EPF සල්ලි බිලියන 3ක් බහිරවයෙක් ගිලලා – CIDයට පැමිණිල්ලක් - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 9, 2015

BREAKING: 2009දී ලං.වි.ම. EPF සල්ලි බිලියන 3ක් බහිරවයෙක් ගිලලා – CIDයට පැමිණිල්ලක්

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලට බැර විය යුතු රුපියල් බිලියන 3ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ල ඉදිරිපත් කළේ, විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ය.
අදාළ පැමිණිල්ලෙන් දැක්වෙන්නේ, එම මුදල් 2009 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති නමුත් එම මුදල්වලට සිදු වූයේ කුමක්දැයි මෙතෙක් නොදන්නා බව ය.

No comments: