හිටපු පොලිස්පතිවරයෙකු වු ඉන්ද්‍රා ද සිල්වා මහතා අද දහවල් අභාවප්ප්‍රාප්ත වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හිටපු පොලිස්පතිවරයා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද දහවල් අභාවප්ප්‍රාප්ත වූ බව ය.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ 28 වන පොලිස්පති වරයා ද වෙයි.
ඉන්ද්‍රා ද සිල්වා මහතාගේ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදි සිදුකිරිමට නියිමතයි.
No comments:
Post a Comment