ලබන වසරේ ජනවාරි මස 01 වන දා සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීතිය බලාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් ධර්මසිරි මහතා පැවසුවේ විශාල වශයෙන් සිදු වන පරිසර හානිය අවම කිරීම උදෙසා මෙම පියවර ගත් බව ය.
මේ යටතේ මයික්‍රෝන 20 ට අඩු පොලිතින් නිෂ්පාදනය, ළඟ තබා ගැනීම, අලෙවිය සහ භාවිතය යන චෝදනා යටතේ අඛණ්ඩව වැටලීම් සිදු කරන බව ත් ලාල් ධර්මසිරි මහතා වැඩි දුරට ත් ප්‍රකාශ කළේය.a
No comments:
Post a Comment