“රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළන කිසිවක් කරන්නේ නැහැ” – ජනපති (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Monday, November 30, 2015

“රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළන කිසිවක් කරන්නේ නැහැ” – ජනපති (VIDEO)

රටේ ආරක්ෂාව අනතුරේ හෙලන කිසිවක් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැරීසියේ ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී අවධාරණය කළේ ය.
පැරීසියේ සිටින නිව්ස්ෆස්ට් විශේෂ නියෝජිත රොෂාන් වටවල පැවසුවේ, මෝල්ටා රාජ්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රංශයට පැමිණි ජනාධිපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින් හමු වූ බව ය.

No comments: