කොළඹ මංතීරු නීති උල්ලංඝණය කළ 2200කට නඩු (AUDIO) - SANDHA HIRU NEWS

Breaking

Monday, November 30, 2015

කොළඹ මංතීරු නීති උල්ලංඝණය කළ 2200කට නඩු (AUDIO)

දින 4 ක් ඇතුළත මංතීරු නීතිය උල්ලංඝණය කළ රියැදුරන් සහ පැදිකරුවන් 2200 දෙනෙකුට අධික සංඛ්‍යාවක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කොළඹ නගරය හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අදාළ මංතීරු නීතිය ක්‍රියාත්මක කළ බව ය.
අපරීක්ෂාකාරි ලෙස රියපැදවීමේ වරද මත අදාළ සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු පැවසී ය.

No comments: