රනිල් අගමැති කර පංචවිධ ක‍්‍රියාවලියෙන් කාර් එකක් ගන්න ගිය ටොයි ජෝඩුවට මුදල් ඇමති රවි කියන කතාව මෙන්න… [Video] - SANDHA HIRU NEWS

Breaking

Sunday, November 22, 2015

රනිල් අගමැති කර පංචවිධ ක‍්‍රියාවලියෙන් කාර් එකක් ගන්න ගිය ටොයි ජෝඩුවට මුදල් ඇමති රවි කියන කතාව මෙන්න… [Video]

වාහන සඳහා අධික බදු පැනවීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා අදහස් පල කලේය.
මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ සිදු කරනු ලැබූ නිරීක්‍ෂණ චාරිකාවකදී මුදල් ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව කල විමසීමට ඔහු අදහස් පල කලේ නොරිස්සුම් ස්වභාවයෙනි.


පහතින් දැක්වෙන්නේ පසුගිය මහ මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් වැඩි වශයෙන් ප‍්‍රචාරය කල දැන්වීමකි. එහි වරගන්වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය ඔස්සේ මෝටර් රථයක් ලබා ගන්නා ආකාරයයි.

No comments: