අද සිට ක්‍රියාත්මන වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල පහතට - SANDHA HIRU NEWS

Breaking

Monday, November 23, 2015

අද සිට ක්‍රියාත්මන වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල පහතට

අයවැය යෝජනාවට අනුව අද සිට ක්‍රියාත්මන වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව, 12.5kg – ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1346 කින් ද ,5kg – රු .572 කින් ද, 2.5kg –  රු. 273 කින් ද, අඩු වී ඇත.
මේ වන විට සිදුවන පාර්ලිමේන්තු අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී මේ පිළිබඳව සඳහන් කොට තිබේ.

No comments: