අයි.එස්. ත්රස්ත සංවිධානය විනාශ කිරීමට කැපවී කටයුතු කරන බව ප්රංශ ජනපති ෆ්රැන්සෙස් හොලෙන්ඩේ පවසයි.
පසුගිය සිකුරාදා ප්රංශයට එල්ල වූ ප්රහාරයෙන් පුද්ගලයින් 129 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ප්රංශ ජනපති ෆ්රැන්සෙස් හොලෙන්ඩේ පැවසුවේ, හදිසි නීතිය මාස තුනක් පුරාවට ක්රියාත්මක කිරීමට අදාළව එරට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සූදානම් බව ය.
මේ අතර අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඉරාකයේ සහ සිරියාවේ පවතින ප්රංශ හමුදා මෙහෙයුම් තව ත් තීව්ර වී තිබේ.
No comments:
Post a Comment