මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කළුතරට සීමා වෙයි - SANDHA HIRU NEWS

Breaking

Monday, November 23, 2015

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කළුතරට සීමා වෙයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කළුතර දක්වා සීමා කර තිබේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, පයාගල සහ බේරුවල අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බව ය.

No comments: