තුර්කිය රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළයි - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 24, 2015

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළයි

සිරියාවේ ප්‍රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්‍රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බව ය.
තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්‍රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ය.
කෙසේ වෙතත් ප්‍රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා දිවි ගලවා ගෙන තිබේ.

No comments: