බැසිල්ගේ ඉඩම විකිණීමට තහනමක් - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 24, 2015

බැසිල්ගේ ඉඩම විකිණීමට තහනමක්




හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ගම්පහ ඉඩම් කොමසාරිස්ට නියෝගයක් නිකුත් කරයි.



කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මෝසමක් මගින් අද නඩුව යළි කැඳවීය.
FCID ඉල්ලා සිටියේ එම ඉඩම අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම තමනම් කරන ලෙසයි. 
FCID අධිකරණයට කියා සිටියේ ඩී.ඒ.රාජපක්ෂ පදනම මගින් මෙම ඉඩම මිලට ගෙන ඇති බවයි.

No comments: