හැටන්, තේ වත්තකදී දිවියෙකු පහර දීමෙන් තිදෙනෙකුට තුවාල - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 24, 2015

හැටන්, තේ වත්තකදී දිවියෙකු පහර දීමෙන් තිදෙනෙකුට තුවාල

හැටන්, ලෝදන්වත්ත ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අද පස්වරුවේ අදාළ පුද්ගලයින් තිදෙනා තේ වත්තක සේවය කරමින් සිටියදී එම අනතුරට ලක් වී ඇති බව ය.
සිද්ධියෙන් තුවාල ලැබූවන් දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබති.

No comments: