හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය හමුවට - SANDHA HIRU NEWS

Breaking

Monday, November 23, 2015

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය හමුවට



හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය හමුවට
හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද පස්වරු 1.00ට පමණ ඔහු මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට පැමණි බව ය.
ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ව සිටි අවධියේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments: