විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, වජිර අබේවර්ධන වැනි අය මැතිවරණ සමයේ කතා කරපු ආකාරය සහ දැන් කතා කරන ආකාරය ජනතාවගේ විහිළුවටත් අප්‍රසාදයටත් ලක්වී ඇති බවත් ඔවුන් ඇවන්ගාඩ්හි මුදලට විකිණී ඇති බවට සැකයක් මතුව ඇති බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. පසුගිය මැතිවරණ කාලය තුළදී රාජපක්ෂවරුන්ට විරුද්ධව, ඇවන්ගාඩ්ට විරුද්ධව කතා කළ ඇමැතිවරු අද වන විට අලුත් කටකින් අලුත් විදිහකට කතා කිරීම කනගාටුදායක බව ඒ මහතා කීය. ජනතාවට ඒ සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බවද ඒ මහතා කීය. ඒ මහතා මෙසේද කීය.
Tuesday, November 17, 2015
විජයදාස හරීන් නලින් වජිර මුදලට විකිණිලාදැයි සැකයි
Tags
# SINHALA NEWS
About SANDHA HIRU NEWS
SINHALA NEWS
Tags:
SINHALA NEWS
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment