තිස් එක් වසරක් නිවසක ඇති කළ ගිරවකු මිය යෑමෙන් පසුව නිවැසියෝ මහා සංඝරත්නය වැඩම කරවා මතක වස්ත්‍ර පුදා පැන් වඩා අවමගුල් චාරිත්‍ර ඉටු කළ පුවතක් ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වෙමින් තිබියදී දැකගන්නට ලැබුණා.
එහි සදහන් වන අකාරයට මීරීගම එච් පී රණවීර මහතා හා ශියාණි ජයවතී මහත්මිය ද ඔවුන්ගේ දූ දරුවෝද තම නිවසේ දීර්ඝ කාළයක් ජීවත්ව මිය ගිය ගිරවා වෙනුවෙන් සංඝරත්නය වැඩම කරවා මෙසේ අවමගුල් චාරිත්‍ර ඉටු කර ඇත.
No comments:
Post a Comment