කෝප් කමිටුවේ මුල් පුටුව සුනිල් හඳුන්නෙත්තිට - SANDHA HIRU NEWS

Breaking

Thursday, November 26, 2015

කෝප් කමිටුවේ මුල් පුටුව සුනිල් හඳුන්නෙත්තිට

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සහ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරුන් පත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පැවසුවේ, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න මහතා සහ කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කෙරුණු බව ය.
රාජ්‍ය ගිණුම්කාරක සභාවට සහ කොප් කමිටුවට සාමාජිකයින් 21 දෙනෙකු බැගින් පත් කර තිබේ.

No comments: