අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් 375000ක් නිකුත් කෙරේ - SANDHA HIRU NEWS

Breaking

Friday, November 27, 2015

අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් 375000ක් නිකුත් කෙරේ

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා මේ වන විට ජාතික හැඳුනුම්පත් 375000ක් නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරත් කුමාර මහතා පැවසුවේ, ලැබී ඇති ඉල්ලුම් පත් වලින් 1800ක් පමණ අසම්පූර්ණ බව ය.
ඒවා නිවැරදි කර ආපසු භාර දෙන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

No comments: