ඩිජිටල් හැඳුනුම්පතක් එයි - SANDHA HIRU NEWS

Breaking

Friday, November 20, 2015

ඩිජිටල් හැඳුනුම්පතක් එයි

විද්‍යුත් හැඳුනුම්පතක් හඳුන්වාදීමට යෝජනා කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.
එමෙන්ම ජාතික ගෙවීමේ පද්ධතිය ඉදිරියේදී විද්‍යුත් ක්‍රමයට සිදුකිරීමට  යෝජනා කරන බවත්, විද්‍යුත් හැඳුනුම්පත හඳුන්වාදීමෙන් අනතුරුව එය හොඳින් කළ හැකි බවත් අමාත්‍යවරයා 2016 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසී ය.
මෙම ව්‍යාපෘතිය සඳහා බිලියන 10ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

No comments: