ඒ, අදාළ සැකකරු මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා හමුවට අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කරන්නැයි , කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ය.
සැකකරු වෙනුවෙන් කිසිදු නීතීඥයකු පෙනී සිට නැත.
පසුගිය සැප්තැම්බර් 11 වන දා නිවසේ නිදාගෙන සිටියදී සේයා දැරිය පැහැරගෙන ගොස් තිබිණ.
පසුව, කොටදෙණියාව, අකරන්ගහ, අරවින්දවත්ත, ඕතර වෙල්යායේ ඇල ඉවුරක තිබී දූෂණය කර ඝාතන කර තිබූ සේයා දැරියගේ සිරුර සෙයා ගැනිණ.
No comments:
Post a Comment