වාස් ගුණවර්ධනට මරණ දඬුවම - SANDHA HIRU NEWS

Breaking

Friday, November 27, 2015

වාස් ගුණවර්ධනට මරණ දඬුවම

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුත්‍රයා ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.
ඒ, ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතා ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනා මතයි.
කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ලගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවති නඩු විභාගයකින් අනතුරුව අද මෙලෙස දඬුවම් නියම කෙරිණ.

No comments: