හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති කොමිසම හමුවට - SANDHA HIRU NEWS

Breaking

Thursday, November 26, 2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති කොමිසම හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන මහා පරිමාණ දුෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.
මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, ඊට අමතරව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ද කොමිසමට පැමිණ ඇති බව ය.
රක්නා ලංකා ආරක්ෂක සේවයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔවුන්ට කොමිසමට පැමිණෙන ලෙස දැන්වු බව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

No comments: